ලස්සනම ලස්සන කොණ්ඩ මෝස්තර | Easy and Simple Hairstyles for Sri Lankan Girlsකාන්තා ඔබට මිනිත්තුවකදී වගේ සුළු කාලයක් තුලදී සකසා ගන්න පුළුවන් ලස්සනම ලස්සන කොණ්ඩ මෝස්‌තර 4ක්. පහත තියෙන ලින්ක්ස් වලින් රූ රහස් ගැන කතා කරන අපේ FB Group එකට Join වෙන්න වගේම අඩු මිලට උසස් තත්වයේ නිෂ්පාදන මිලදී ගන්නත් පුළුවන්. Follow | Instagram | https://www.instagram.com/SriLankanBeautyHome Join | FB Group https://www.facebook.com/groups/SriLankanBeautyHome Like | FB Page https://www.facebook.com/SriLankanBeautyHome Subscribe | Youtube https://www.youtube.com/channel/SriLankanBeautyHome Follow | Pinterest https://www.pinterest.com/SriLankanBeautyHome Follow | Twitter https://twitter.com/SriLankanBeauty Visit | Blog https://srilankanbeautyhome.blogspot.com වීඩියෝව නරඹන්න Like කරන්න වීඩියෝව යහළුවන් අතර Share කරන්නත් අමතක කරන්න එපා. රූ රහස් ගැන වීඩියෝ දිනපතා නරඹන්න The Home of Beauty Youtube Channel එක Subscribe කරන්න. Easy and Beautiful #Hairstyles for #SriLankan #Girls
1
Get a Smaller Waist in 30 Days | Plank Challengeහරියටම දින 30ක් කැපවීමෙන් මේ ව්‍යායාමය කලොත් අනිවාර්යයෙන්ම ඔයාගේ අවලස්සන ඉදිරියට නෙරා ආපු උදරය සම්පුර්ණයයෙන්ම නැති කර ගෙන ආකර්ශනිය හැඩති සිරුරුක් හිමි කරගන්න පුළුවන්. මේ ව්‍යායාමය හදුන්වන්නේ Elbow planks කියලා. ලොව පුරා බොහෝ දෙනා මේ දින 30 තනි ව්‍යායාමය කරලා සාර්ථකත්ව උදරය අඩු කරගෙන තියෙනවා. මෙමගින් ශරීරයේ මධ්‍ය ප‍්‍රදේශය ඉතා හොදින් වෙහෙසවීමට ලක් කර ටයර් ආකාරයෙන් බඩ වටා පිරි ඇති අතිරික්ත මේද තට්ටු ඉතාම ඉක්මනින්ම දිය කර හරිනවා. ඔයාගේ උරහිස, පසු පස ප්‍රදේශය වගේම ශරීරයේ හරය ශක්තිමත් කරනවා. මේ ව්‍යායාමය කරන්න පටන් ගත්තම ඔයාට හිතෙන්න පුළුවන් මේක සරල ව්‍යයාමයක් කියලා. නමුත් මේ ව්‍යායාමයෙන් ඔයාගේ ශරීරයේ බරම පාවිච්චි කරලා සිරුරේ විශාල මස් පිඩු ප‍්‍රමාණයකට බලපෑම් එල්ල කර මේදය දිය කර හරිනවා. Elbow planks ව්‍යායාමය කරන්නේ මෙහෙමයි. මේ විදිහට වැලිමිටි වලින් හා පාදයේ ඇගිලි වලින් එසවෙමින් ශරීරය සමාන්තර රේඛාවක තියාගන්න උත්සාහ කරන්න. පලවෙනි දවසේ තත්පර 20ක් මේ විදිහට ඉන්න. දවස් දෙකකට පාරක් තත්පර 10 ගානේ ව්‍යායාමයේ කාලය වැඩි කරන්න. දවස් 20කට පස්සේ ඔයාට පුළුවන් තරම් කාලයක් ඉන්න. විනාඩි 3කට වැඩියේ ඉන්න පලුවන් නම් හොදයි. දින 5කට වරක් විවේක ගන්නත් අමතක කරන්න එපා. පහත තියෙන ලින්ක්ස් වලින් රූ රහස් ගැන කතා කරන අපේ FB Group එකට Join වෙන්න වගේම අඩු මිලට උසස් තත්වයේ නිෂ්පාදන මිලදී ගන්නත් පුළුවන්. Follow | Instagram | https://www.instagram.com/SriLankanBeautyHome Join | FB Group https://www.facebook.com/groups/SriLankanBeautyHome Like | FB Page https://www.facebook.com/SriLankanBeautyHome Subscribe | Youtube https://www.youtube.com/channel/SriLankanBeautyHome වීඩියෝව නරඹන්න Like කරන්න වීඩියෝව යහළුවන් අතර Share කරන්නත් අමතක කරන්න එපා. රූ රහස් ගැන වීඩියෝ දිනපතා නරඹන්න The Home of Beauty Youtube Channel එක Subscribe කරන්න.
දින 7 කින් උකුළ හා නිතඹ හැඩ කර ගන්න | Best Butt Lifting Workout For Womenමෙම ව්‍යායාම මගින් උකුළ, පසුපස, කලවා ඉතා ආකර්ශණීය ලෙස හැඩ කරගෙන සුන්දර පෙනුමක් සිරුරට එකතු කරගන්න පුළුවන්. සතියකට අවම වශයෙන් දින 03 ක් වත් ව්‍යායාමවල නිරතවන්න. මෙම ව්‍යායාම සිදුකිරීමට ප්‍රථමයෙන් ශරීරය Warm up කර Stretching සිදු කළ යුතුයි. පහත තියෙන ලින්ක්ස් වලින් රූ රහස් ගැන කතා කරන අපේ FB Group එකට Join වෙන්න වගේම අඩු මිලට උසස් තත්වයේ නිෂ්පාදන මිලදී ගන්නත් පුළුවන්. Follow | Instagram | https://www.instagram.com/SriLankanBeautyHome Join | FB Group https://www.facebook.com/groups/SriLankanBeautyHome Like | FB Page https://www.facebook.com/SriLankanBeautyHome Subscribe | Youtube https://www.youtube.com/channel/SriLankanBeautyHome වීඩියෝව නරඹන්න Like කරන්න වීඩියෝව යහළුවන් අතර Share කරන්නත් අමතක කරන්න එපා. රූ රහස් ගැන වීඩියෝ දිනපතා නරඹන්න The Home of Beauty Youtube Channel එක Subscribe කරන්න.